This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Saturday, December 20, 2014

ගෝකන්න විහාරය යනු අවරුදු 1800 ක් ඔබ්බට ගිය ඉතිහාසයක් උරුම පුරාවිද්‍යාත්මක සහ ආගමික වටිනාකමක් ඇති පුදබිමකි.

ගෝකන්න විහාරය යනු අවරුදු 1800 ක් ඔබ්බට ගිය ඉතිහාසයක් උරුම පුරාවිද්‍යාත්මක සහ ආගමික වටිනාකමක් ඇති පුදබිමකි. විවිධ වූ මුලාශ්‍ර ගණනාවක ගෝකන්න විහාරය සම්බන්ධ ඉතිහාස සිද්ධීන් ගණනාවක් ඇත.  නමුත් ශෝකයට කරුණ වන්නේ එවන් ඉතිහාසයක් හිමි ගෝකන්න විහාරයට හිමි භෞතික ස්ථානය සහ නටඹුන් අද වන විට ඉතිහාසයෙන් මකා දමා ඇති බව අද බොහෝ දෙනා දන්නේ නැති කරුණක් බවට පත්වී ඇති නිසාය. ඔබ කොනේශ්වරම් කෝවිල වන්දනා කරන්නට යන්නේ නම් ඔබ යන මාර්ගයේ වම් පසින් නුතන ගෝකන්න විහාරය දකින්නට ලැබෙනු ඇත. නමුත් එහි මුල් ස්ථානය අද කොනේශ්වරම් කෝවිල ඇති ස්ථානය බව පවසන මුලාශ්‍ර එමට ඇත. දොළොස්වන සියවසේ මුල් භාගයේ ආරම්භ වන මෙහි ඉතිහාසය තහවුරු කරන කිරීම සක්ෂයක් අද දකින්නට ඇත.
1600 ගණන්වල පරංගින් විසින් කොන්ස්තන්තිනො දී ස යන පුද්ගලයාගේ නායකත්වයෙන් ගල මුදුනේ තිබු ස්තුපය සම්පුර්ණයෙන්ම විනාස කර ඇත. නමුත් ස්තුපය ඉදිරිපිට තිබු බෝධිය විනාශ කර නැත. කාලයාගේ ඇවෑමෙන් ප්‍රදේශයේ ද්‍රවිඩ ඝනත්වය වැඩිවෙන විට ඔවුන් ගල මුදුනේ තිබු ගසකට වන්දනාමාන කරන්නට පටන්ගෙන ඇත. මෙම ගස තිබු තැන ඇති ගසෙහි අදත් මිනිසුන් බාරහාර වීමට පැදුරු ගැට ගසති. කෙසේහෝ කාලයත් සමග ක්‍රමක් ක්‍රමෙන් මෙම ස්ථානය හින්දු කෝවිලක් බවට පත්වී අනතුරුව 1950 දශකයේදී පුරන ස්තුපය තිබු ස්ථානයේ තිබු ශෙලයමය අවශේෂ විනාශ කොට(ඇතැමෙක් පවසන්නේ නුදුරු මුහුදට දැමු බවය) අද පවත්නා කෝවිල ඉදි කල බවය. නමුදු අතිශය කණගාටුදායක කරුණ වන්නේ එහි තිබු පුරාණ බෝධියද මේ සමගම විනාශ කෙරිමය. ඉන් අනතුරුව බෝධිය තිබු ස්ථානය සම්පුර්ණයෙන්ම ඝන සිමෙන්ති ස්තරයකින් වස ඇත. මේබවට අදටත් කෝවිල ඉදිරිපිට ඇති ඝනකම් සිමෙන්ති ස්තරය සාක්ෂි දරනු ඇත.

අප කෝවිල වටා ඇවිදින විට අහම්බෙන් මෙන් පුරාණ නටඹුමක අවශේෂයක් දකින්නට ලැබුණි. පහත දක්වා ඇත්තේ එහි පින්තුරයකි.